නිවැරදියි කී ඉලක්කයට
සදා දුනු දිය සිතින් වෙර ගෙන
ඉහත කලෙකදි යැවූ ඊතල
ඇනී තැන තැන තිබී හමුවේ
තැවුල් සිතැතිව යනෙන අතරේ
අදද ඉඳ හිට දෙපස මහමග
නිවැරදියි කී ඉලක්කයට
සදා දුනු දිය සිතින් වෙර ගෙන
ඉහත කලෙකදි යැවූ ඊතල
ඇනී තැන තැන තිබී හමුවේ
තැවුල් සිතැතිව යනෙන අතරේ
අදද ඉඳ හිට දෙපස මහමග
There are no enquiries yet.