මුදුවේ භාරකරු ඉදිරියේ ඇත්තේ දුෂ්කර තෝරාගැනීමකි. මෙතෙක් ඔහු හා ගමන්ගත් මිතුරු හවුලේ සාමාජිකයන් ඊට දක්වන ප්‍රතිචාරය කුමක්ද? රාත්‍රී අඳුර තුළ සැඟවි ඔවුන් ලුහුබැඳ එන්නේ කවුරුන්ද?
සතුරන් මිතුරන් වන, මිතුරන් සතුරන් වන ඒ අවිනිශ්චිත යුගයේ, නිදහස් මිනිසුන්ගේ අවසන් රාජධානි දෙක නපුරේ කුලුනු දෙකට මැදිව යුද බියෙන් ඇලළී ගිය විට බලාපොරොත්තුවේ සේයාව දරා සිටින්නේ සුදු අසරුවාද, නැතහොත් ෂයර්වාසී කූරු පුංචාද?
මිතුරු හවුලේ විසිර යෑම (ලෝඩ් ඔෆ් ද රින්ග්) – Mithuru Hawule Visira Yema ( Lord of the Ring)
Original price was: රු2,250.00.රු1,910.00Current price is: රු1,910.00.
- Author: Upekha Draupadi Rajapaksha
- Edition: 2023
- Language: sinhala
- Publisher: Muses
Reviews
There are no reviews yet.