ව්‍යාපාරික උපක්‍රම A සිට Z දක්වා
මොළෙන් බිස්නස්
මංගල සෝමලාල් රොසිංආරච්චි
කවරය නිර්මාණය ජගත් දැරණියගල 076 5314902
ඕනෑම පුද්ගලයෙකුට තම මොළය මෙහෙයවා තමන්ගේ ව්‍යාපාර කටයුතු වඩාත් හොඳින් සහ නිවැරදිව කරගෙන යාම සඳහා අවශ්‍ය කරුණු මෙම කෘතිය මගින් පෙන්වා දෙයි. තම මොළය මෙහෙයවා යම් යම් කරුණු තාර්කිකව සැසඳීමෙන් වඩාත් යහපත් හෙට දවසක් ගත කිරීමට අවශ්‍ය කරුණු මෙහි අඩංගු වේ.
Reviews
There are no reviews yet.