[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

සන්තියාගෝ නම් සැරිසරන්නා – Santhiyago Nam Sarisaranna

Original price was: රු980.00.Current price is: රු882.00.

3 X Rs. 326.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

Out of stock

  Ask a Question

ඔන්න මොනව හරි ගිලදාන කොට මං හිතන්නෙ ඒ ගැන විතරමයි. ගමනක යෙදිල ඉන්නවනං මගේ කල්පනාව ගමන ගැනමයි. ඉතිං කොහොමින් හරි මට යුද්ධ කරන්න වුනොත් ඒකත් ඔය මැරෙන්න තියෙන අනිත් ඕනෑම හොඳ දවසක් වගේම වෙයි.

ඒ ඇයි කිව්වොත් මං ජීවත් වෙන්නෙ අතීතයේවත් අනාගතයේවත් නොවෙන හින්දයි. මගේ මනාපෙ තියෙන්නෙ මේ ගෙවෙන වර්තමානය ගැන විතරමයි. තමුන්ගෙ වර්තමානය ගැන විතරක් හිත යොමන්න ඔයාටත් පුළුවන් වෙතොත් ඔයත් හරිම තෘප්තිමත් මිනිහෙකු වේවි.

කාන්තාරෙ ඇතුලෙත් ජීවිතේ තියෙන බවත්, ස්වර්ගයේ තාරකා දිළිසෙන බවත්, මේ ගෝත්‍රිකයෝ රණ්ඩු සරුවල් කරන්නෙ ඔවුනුත් මිනිස් වර්ගයාගේම කොටසක් වීම නිසා බවත් එතකොට ඔයාට පෙනේවි. ජීවිතය කියන්නෙ හරියටම මේ අපි ගෙවාදමන නිමේශය නිසාවෙන්, ඔයාට ජීවිතය උත්සවයක්, මහා සැණකෙළියක් බවට පෙරලේවි.

”ප්‍රශ්නය නම් තමා හැමදාමත් අලුත් මාවතක යන බව මේ සතුන් අඩු ගණනේ තේරුම් නොගැනීමයි. කුඹුරු යායවල් අලුත් බවද, සෘතූන් වෙනස් වන බවද උන්ට පෙනුණේ නැත. උන්ගේ කල්පනාවට අසු වූ දෙය කෑම හා වතුර පමණි”

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop