[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

සිනාසෙන සුදු හාමුදුරුවෝ 21 – Sinasena Sudu Hamuduruwo 21

Original price was: රු490.00.Current price is: රු441.00.

3 X Rs. 163.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

  • Author: Samarasinghe Gunasekara
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Sunera Publishers
  Ask a Question

මරණය පිළිබඳ අත්දුටු අයගේ අත්දැකීම

මෙය බොහෝ විට මරණය පිළිබඳ අත්දැකීම් ලැබූ අයගේ අත්දැකීම් වලට සමානයි. එමෙන්ම එය තමන්ගේ පෙර භවය පිළිබඳ ස්මරණයක් ඇති අයගේ අත්දැකීම් වලට සමානයි. මරණය පිළිබඳ අත්දැකීම් ඇති අය අත්විඳ ඇති අත්දැකීම නම් ඔවුන්ගේ මරණය සමඟ ශරීරයෙන් වෙන් වී පාවී යැමයි. එසේ වූ විට පස් ඉඳුරන් නවතිනවා. පාවී යන්නේ ආලෝකය දිසාවටයි. මෙය ගැඹුරු භාවනාවෙන් දකින ආලෝකයට සමානයි. ගැඹුරු භාවනාවේදී ඔබ මිය යන්නේ නැහැ. නමුත් ඔබ මියගියාට පසු සිදුවෙන්නේ කුමක්දැයි ඔබ අත් දකිනවා. ඔබ දකින ආලෝකය කුමක්දැයි ඔබ දන්නවා. ඒ ආලෝකය නම් ඔබේ මනසේ පිළිබිඹුවක්. හරියට රජුගේ වස්ත්‍ර ගැලවූ විට අභ්‍යන්තරයේ දකින දේ හා සමානයි.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop