The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

සිනාසෙන සුදු හාමුදුරුවෝ 22 – Sinasena Sudu Hamuduruwo 22

Original price was: රු490.00.Current price is: රු390.00.

  • Author: Samarasinghe Gunasekara
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Sunera Publishers
  Ask a Question

මනස ශක්තිමත් වූ විට හැම කෑමක්ම රසයි

 

මනස ප්‍රාණවත් වූ විට, සජීවි වූ විට, මනස ශක්තිමත් වූ විට, ඔබට බෙරි අල වුණත් කවදාවත් නොකෑ රස කෑමක් වගේ රසයි. අපේ භාවනා වැඩ සටහන් වලට සහභාගිවන අය මෙන්න මේ කාරණය දැන හඳුනාගෙන තිබෙනවාද? අපේ භාවනා වැඩ සටහන් වලදී සපයන කෑම හැමවිටම හරි රසයි. පිටතකදී කන කැමකට වඩා රසයි. ඇයි මෙහෙම වන්නේ? එහෙම වන්නේ අරක්කැමියන්ගේ දක්සකම් නිසා නොවෙයි. භාවනා වැඩ සටහන් වලදී සපයන කෑම රසවත් වන්නේ භාවනා වැඩ සටහන් වලට සහභාගි වූ අයගේ ඉඳුරන් සංවේදිව ඇති නිසයි. භාවනාව නිසා මනසට ශක්තියක් ලැබී තිබෙනවා. ඒ නිසා දකින දේ, රස බලන දේ. අසන දේ වෙනදාට වඩා තියුණුව දැනෙනවා. එසේ වන්නේ භාවනාවෙන් මනසට ශක්තියක් ලැබුණ නිසා. මනස පිරිසිදුයි. ඔබට වෙනදාට වඩා යම් යම් දේවල් අභ්‍යන්තරයට උකහා ගන්න පුළුවන් වෙනවා.

1
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
Original price was: රු1,000.00.Current price is: රු900.00.
Add to basket
Subtotal - 1 item
Shipping & taxes calculated at checkout.
රු880.00 රු705.00
Checkout Now
Powered by Caddy