[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

සිනාසෙන සුදු හාමුදුරුවෝ 26 – Sinasena Sudu Hamuduruwo 26

Original price was: රු490.00.Current price is: රු441.00.

3 X Rs. 163.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 136

  • Author: Samarasinghe Gunasekara
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Sunera Publishers
  Ask a Question

අපේ සතුරන්ටත් අපට මෛත්‍රී කළ හැකිද? එවැනි අයට මෛත්‍රී කළ හැක්කේ කෙසේද? බුදුරජාණන් වහන්සේ තරම් මෛත්‍රීය, දයා කරු ගැන දේශනා කළ වෙනත් ශාස්තෘවරයෙක් ලොව නැති තරම්ය. කරණීය මෛත්‍රී සූත්‍රයේදී උන්වහන්සේ සියලු සත්වයන් කෙරෙහි දැක්වු මෛත්‍රීය උපමා කළේ මවක් එකම පුතුට දක්වන දයා කරුණාවට සමාන කොටය. මේ ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයාගේ දහමට අනුකූලව ජීවත්වන බෞද්ධයෝ සීමාවක් නොමැතිව සියලුම සත්වයන්ට මෛත්‍රී කරති. දහමෙහි දැක්වෙන්නේ එසේ වුවත් මෛත්‍රී කිරීම පිළිබඳව ගැටලු ඉස්මතු වන අවස්ථාද නැත්තේ නොවේ. විශේෂයෙන්ම අපට කරදර කරන්නට, අපට සතුරුකම් කරන්නට මෛත්‍රී කරන්නේ කෙසේද? එවැනි මෛත්‍රී කිරීමකින් ඔවුන්ගේ කරදර, සතුරුකම් තවත තවත් වැඩිවෙන විට, මෛත්‍රීය වරදවා වටහාගෙන ඔවුන් අපට හිරිහැර, පීඩා කරන විට අප කරන්නේ කුමක්ද? Free- ing problems with Metta මැයෙන් අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ පැවැත්වූ දේශනයෙන් මෛත්‍රීය හා දයාකරුණාව පිළිබඳව එදිනෙදා ජීවිතයේදී අපට මුහුණ පාන්නට සිදුවන මෙබඳු බොහෝ ප්‍රශ්න වලට සැපයූ පිළිතුරු ඔබ කියවන්නට යන එම දේශනයේ සිංහල පරිවර්තනයේ ඇතුළත් වේ. මෛත්‍රී කළ යුත්තේ ප්‍රඥාවන්තව බව අවධාරණය කරන උන්වහන්සේ මෛත්‍රීය හා ප්‍රඥාව උපමා කරන්නේ පියාසර කරන කුරුල්ලෙකුගේ පියාපත් දෙකටයි.

Weight 200 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop