The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

සුදු ගෝනා – Sudu Gona

Original price was: රු1,480.00.Current price is: රු1,185.00.

  • Author: A.P.Gunarathne
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Sooriya Publishers
  Ask a Question

එක් දිනක් හවස කෑම කා විවේක ව සිටින හෑන්ස් වැදී පිරිස අමතා, “හෙට මම ගමනක් පිටත් වෙලා යනවා හුග දවසකට ආපහු එන්නෙ නෑ ” යි කී ය . මෙයින් පුදුමයට පැමිණි බවක් පෙන්නු රන්දුනා, “අර හාමුදුරුවන් ඉන්න ගල් ගෙට යනවා නෙ මෙයි මම හිතනවා. ඇයි එහෙ ආයෙමත් යන්නෙ නැහැ කිවා නේ ” යි පැවසී ය. “නෑ මම ගිහින් එන්ඩ ඕනෑ මා කලින් හිටපු විල අද්දරට. එහෙ මගේ යාළුවන් කීපදෙනෙක් ඉන්නවා. මම ගිහින් ඔවුන් දැකලා එන්නට ඕනෑ ” “මොන යාළුවන්ද? අපි හිතාගෙන හිටියෙ මෙහාට එන්න ඉස්සර වෙලා කිසිම යාළුවකු හිටියෙ නෑ කියලයි. ” “ඔව් මිනිස් යාළුවන් මට හිටියෙ නැහැ. ඒත් මට එහෙදි කිරි දීපු මී දෙනෙක්, නයකුගෙන් මගේ දිවි ගලවා දීපු මුගටියෙක්. ඒ ඔක්කෝටම වඩා මිත්‍ර සුදු ගෝන නාම්බෙක් එහෙ ඉන්නවා.”

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Your Cart (0)
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy