Asampurna Kathawak – Apurwa Mandarami
Original price was: රු1,100.00.රු880.00Current price is: රු880.00.
Asampurna Kathawak – Apurwa Mandarami
(W.A.D.T.M. පෙරේරා)
ලබන ආත්මෙදිවත් වේලාසනින් මං ළඟට එන්න. වෙන කෙනෙක්ට අයිති වෙලා ඔයාගේ නොවී දුක් විඳලා හූල්ලලා මැරිලා යන්න තව පාරක් මට බැරි වෙයි.
නිසා පොරොන්දු වෙන්න වෙන කාගෙවත් නොවී මගේම විතරක් වෙනවා කියලා. තව කෙනෙක්ට අයිති වෙන්න කලින් මාව ඔයාගෙ කරගන්නවා කියලා වෙන මුකුත්ම ඕනේ නෑ මට. ඔය හිතේ ආදරය මට විතරක්ම දෙනවා කියන්න. ජීවත් වෙලා ඉන්නකන්ම මගේ පපුව ඇතුලේ ඔයා වෙනුවෙන් තිබුන ආදරේ හංගන්නේ නැතුව සම්පූර්ණයෙන්ම ඔයාට විතරක්ම දෙන්න එතකොට මට පුලුවන්
වෙයි. – අහස්වී
- Author: Apurwa Mandarami
- Edition: 200 pages
- Language: Sinahala
- Publisher: Nohadunannee Publishers
Reviews
There are no reviews yet.