DALE CARNEGIE How to Stop Worrying and Start Living
දුක හමාරයි ජීවිතය මාරයි
පරිවර්තනය – ප්‍රදීප් කුමාර බාලසූරිය
මෙම ග්‍රන්ථය කියවූ දා සිට ජීවිතයේ නව හා විශිෂ්ට මාදිලියක් මම අත් දුටුවෙමි. පමණට වැඩි උනන්දුව හා සැකය හේතුවෙන් මගේ සෞඛ්‍යය හා සතුට තවදුරටත් විනාශ කර නොගත්තෙමි. සියළු අඳුරු තිමිරයන් මවෙතින් ඉවත් විණි. යා යුතු මග පෙන්වමින් දොරවල් හැරුණි. මා වටා වූ ලෝකයේ සුන්දරත්වය දැන් මට දැකිය හැක.
එමෙන්ම මෙම ග්‍රන්ථය කියවන ලෙස සැමට යෝජනා කරමි. මෙය නිතර ඔබේ යහනෙහි තිබිය යුත්තකි. ඔබේ සියළු ගැටළුවලට අනුගත කළ හැක්කකි.
එහෙයින් මෙය මැනවින් හදාරන්න. එම වටිනා කරුණු භාවිතා කරන්න. මන්ද, මෙය සාමාන්‍ය හැඟීමක් ඇති කරන කියවීම් ග්‍රන්ථයක් නොවේ. මෙය ඔබේ ජීවිතයට නව මාවතක් පෙන්වා දෙන අත්පොතකි.
Rs. 1600/-










