Premagni – ප්‍රේමාග්නි
Original price was: රු460.00.රු368.00Current price is: රු368.00.
අප්‍රේල් 5
වාසල ගැන විශ්වාසවන්ත පණිඩියක් ලැබුණා.උඩහ පැත්තේ වත්තක් බලා කියා ගන්නවා කියලා. මෙහෙව් ධනස්කන්ධයක් තියාගෙන හිතුවක්කාරකම හින්දා නිස්කාරණයේ දුක් විඳිනවා. මේක කොහෙන් නමුත් ලිහාගන්න ඕන පුරස්නයක්. වාසලට කොයිම්ම වෙලාවකවත් පුළුවන් කමක් නෑ අපේ වලව් පැළෙන්තිවල නම්බුව නැති නාස්ති කරන්ට. මයෙ හුස්ම වැටෙනකම් ඒකට මං ඉඩ තියන් නෑ. අපේ පරම්පාරාවල නම්බුව රැක ගන්න මහසෝනගේ කටට වුනත් අත පොවන්න මම දැන් සුදානම්.
- Author: Chathurika Maddhumage - චතුරිකා මද්දුමාගේ
- Edition: 2025
- Language: Sinhala
- Publisher: Susara Publishers
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.








