තනි උන ගෑණියෙක් කියන්නේ නමුසෙලා වගෙ මානසික අසහනකාරයින්ගෙ අතේ නැටවෙන සෙල්ලම් බඩුවක් නෙවෙයි. ගෑණු කියන්නේ රෝස මල් කියලා කියන පිරිමින්ටම අමතක වෙනවා රෝස මලෙන් කටු නියනවා කියලා. කටු මග ඇරලා පරිස්සමට මල නෙලාගන්න හැමෝටම බෑ. නමුසෙලා වගෙ උන්ට කොහොමත් බෑ මල නලන්න එන නමුන් වගෙ උන්ට වෙන්නේ මේ වගෙ කටු ඇනගන්න විතරයි. එකක් මතක නියාගන්නවා නෙහාන් නහි උනත් සිංහ ධේනුවගෙ රැස් බහින්නේ නදී. සිංහයෝ කවදාවත් සුනඛයෝ එක්ක නිදි වැදුනේ නෑ.
| Weight | 400 g |
|---|
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.










