[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

අව පෑළවිය – Awa Paalaviya

Original price was: රු750.00.Current price is: රු675.00.

3 X Rs. 250.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce


  • Author: Deepthi Mangala Rajapaksha
  • Edition: 2024
  • Language: Sinhala
  • Publisher: Godage
  Ask a Question

”හරියට සරුංගෝලේ හදලා රැලි තියලා හුළඟට උඩ ඇරියා වාගේ උඩටෝම ගිහිල්ලා ඒකි නූල කඩා ගෙන ආකාසෙට යනවා…”

”සරුංගෝලේ හදාපු අපි …. ඇස් දොඹ ගෙඩි වගේ කොරන් ඈත ආකාසේ දිහා බලා ගෙන ඉන්නවා………….”

‘ ”’පොඩි එකෝ…. මේන් වරෙල්ලකෝ… උඹලට පෙන්නන්න……” ”ආන් ….. සේරු කුරුල්ලෝ රෑනක් පතන ඇල්ලට පාත් වෙනවා… ඕන් …. ඔය උන් පියාඹන්නේ.. කිතුල් මදින්න ……”

‘- දිසාරත්න –

”ඔහොම හැංගිලා ඉදලා හරි යතැ ඇත්ත සත්තට අපි මුහුණ දෙන්න ඕනේ….” ”කොයිතරම් නම් දුක් කරදර අපට ආවා කියල ද උඹලා අපි එව්වට මූණ දුන්නේ නැද්ද ”

– පිංචි අම්මා –

”ඒ කාලේ කොයිතරම් සාරසුබාවට තිබුණු ගමක්ද මේක කොයි ගෙදරත් අටු කොටු පිරිලා. පැණි පට්ට දුමේ එල්ලෙනවා. කිරිකොස් මාළුවක් ඒ ගෙදරින් මෙහාට… මේ ගෙදරින් කොස් ඇට මාලුවක්… වල් අඹ ඇඹුලක් එහාට… කොයියම්ම දේත් අපි බෙදා හදා ගත්තා ජීවිතේ…”

– රම්බණ්ඩා –

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop