[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

නිහඩ සාක්ශි – Nihanda Sakshi

Original price was: රු1,000.00.Current price is: රු900.00.

3 X Rs. 333.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

Out of stock

  Ask a Question

යම් අයකු අභිරහස් ලෙස මරා දමන ලද්දේ ද?, නැතහොත් ස්වාභාවික ලෙස මිය ගියේ ද? යන්න ස්ථිර වශයෙන්ම නිගමනය කිරීමට, ඇසින් දුටු සාක්ෂිවලට (eye witness) වඩා සමහර අවස්ථා වල මළසිරුර පරීක්ෂා කිරීමෙන් සහ මළසිරුර තිබූ ස්ථානය (scene) පරික්ෂා කිරීමෙන් ලබා ගන්නා තොරතුරු බෙහෙවින් වැදගත් වේ. ඒවා අපි ‘නිහඬ සාක්ෂි’ (silent evidence) වශයෙන් හඳුන් වන්නෙමු. මෙම කතාන්තර සියල්ලෙහිම දැක්වෙන පරිදි, සත්‍ය හෙළි වනුයේ කිසියම් ‘නිහඬ සාක්ෂියක් හෝ එවන් සාක්ෂි කිහිපයක් පදනම් කර ගෙන ය. එවන් සාක්ෂි මතු කර ගන්නා ආකාරය පියවරෙන් පියවර පැහැදිලිව ඉදිරිපත් කිරීමට මෙහිදී මම දැඩි ආයාසයක් දැරුවෙමි.
– චන්ද්‍රසිරි නිරිඇල්ල

නිතර අලුත් නැවුම් ප්‍රවෘත්ති සොයන මාධ්‍යකරුවන්ට මහාචාර්ය නිරිඇල්ලගේ ගවේශණ, දවසේ ‘හොඳම කතාව’ බවට පත්වන අවස්ථා බොහෝ ය. මේ හොඳම කතාව පසුදා පුවත්පත් පාඨකයා කියවන්නේ මොන තරම් පුදුම කතාවක් දැයි, ඇහි බැමි නළල තෙක් රඳවමිනි. එතුමා විසින් ලියන ලද ‘නිහඬ සාක්ෂි’ නම් කෘතියේ අත්පිටපත කියැ වූ අවස්ථාවේ මට හැඟු‍ණේ තමා අත්දුටු සංසිද්ධීන් හා තමා ගවේෂණය කළ අපරාධයන්ගේ සැඟවුණු කතා කෙතරම් සිත් ගන්නා සුලු භාෂා රිද්ම රටාවකින් ඉදිරිපත් කර ඇත්තේද යන්නයි.
– ධර්මසිරි ගමගේ

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop