නුඹ තරම් මගේ හිත.. නිවන කවියක් නැති නිසා.. ඉඩ දෙන්න සැනසෙන්න. ඔය පපුවේ ගුළි වෙළා..
සිතාසෙත ඔය ඇස් පුරා ජිවිතේ මගේ ප්‍රිය විලා හිතුවක්කාර මගේ හිත අරං නොයත් සොදුරිය සැඟවිළා.
හෙළන මගේ සුසුමන් පවා දැන් නුඹේ නමටම ලියවිලා.. ඇහි පිල්ලමක් යට නුඹේ මට.ඉන්න ආසයි දිවි පුරා..
අඳුරු වූ මගේ ජීවිතේ සඳවතිය වී පායලා.. ඉඩදෙන්න විඳගන්න සොඳුරිය. අපේ ආදරේ හිත පුරා..










