[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

සතිපට්ඨාන භාවනා ක්‍රමය – Sathi Pattana Bawana Kramaya

Original price was: රු340.00.Current price is: රු306.00.

3 X Rs. 113.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 264

  • Author: Rerukane Chandavimala Mahana Himi
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Sikuru Printers
  Ask a Question

සත්‍යය ඔබ ලග ම ය. එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන් ම අවබෝධ කළ හැකිය.

එහෙත් එය අසීරු ය.

වෙනත් කිසිවකු විසින් එය ඔබට ප්‍රදානය කළ නො හැකිය.

තථාගතයන් වහන්සේට කළ හැක්කේ ද මග කියා දීම පමණෙකි. එය අවබෝධ කරගත යුත්තේ ඔබ ම ය.

ඒ ගිවැරදි මග නොඅඩු කොට වටහා ගැනීමට අතිපූජ්‍ය මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහ නා හිමිපාණන් වහන්සේගේ සරල පොත් පෙළ ඔබට උපකාර කරයි.

ශ්‍රී චන්‍ද විමල ධර්ම පුස්තක සංරක්‍ෂණ මණ්ඩලය

Weight 360 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop