[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

The Blood Moon

Original price was: රු790.00.Current price is: රු711.00.

3 X Rs. 263.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce


  • Author: Gaveed Rakhitha Rajapaksha
  • Edition: 2024
  • Language: Sinhala
  • Publisher: Nethro Publications
  Ask a Question


ද්වාරය විවර කිරීමට ගිය ඇයගේ දෑස් නැවතුනේ දේවාය රට යටින් පිටතට ගලා විත් තිබූ ද්‍රාවණයක් අසලය. එසේ තමාටම පවසා ගන්නා ගමන් ද්වාරයේ අගුල මත තිබූ සුරත ඉවත් කර ගත් ඇය සෙමින් පහත් වී පොළව මත තිබූ කලු පැහැ උකු ද්‍රාවණයෙන් බිඳක් ඇඟිලි තුඩු මතතවරාගෙන ඒවා දෑස් ඉදිරියට රැගෙන ආවේ දෑස් හීනි කර ගන්නා ගමන්ය. කුතුහලය මිශ්‍ර දෑස් එක් වරම විසල් වූයේ ඇඟිලි තුඩු මත තිබූ ද්‍රාවණය ඇයගේ සුදු පැහැ හීන් ඇඟිලි තෙමමින් පහළට ගලා ආ බැවින්ය.


No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop