“එළියට නොපෙනුණාට මගේ හිතත් ඔය පේන කාන්තාරේ වාගේම යි. ගෙදර දාල ආපු දරුවන් දෙන්නා මතක් වෙන කොට පපුව හෝස් ගාලා ගිනි පත්තු වෙනවා” මෙතෙක් නිහඬව සිටි රෝහිණී මහත් දුකෙන් දයානිගේ කනට කෙඳුරුවාය.
“රෝහිණී නංගිගේ හිතේ තිබෙන දුක මට හොඳට දැනෙනවා. ඒත් දැන් ඉතින් මොනවා කරන්නද? මේක අපේ ඉරණම.”
Reviews
There are no reviews yet.