ගතවන ජීවිත මොහොතක ඇති කතාන්දරමය ස්වභාවය දැක ගැනීමට එය භාෂාමය තලයකට ගෙන ආ යුතුමය. එහි ලා කෙටිකතාව දක්වන්නේ විශේෂ සාමර්ථ්‍යයකි. සමිත බී. අටුව බන්දෑල තම කතා කීමේදී කවියේ හිමිකාරීත්වයට විශේෂ වශයෙන් නතු ‘රූපකය’ කෙටිකතාව වෙනුවෙන් වැඩි වශයෙන් භාවිතයට කැඳවයි. සමකාලීන මනිස් ජීවිතයේ ඇති විගලිත ස්වභාවය උකාත්මකට නිරූපණය වන මෙම කතාවල වැදගත්ම කලය වන්නේ එම රූපකාත්මක භාෂාවයි. කියවීම කමැති භාව – බුද්ධි ක්‍රියාකාරකමට කට අරුත් එකතු කරමින් මෙම කතා පෙළ දිගහැරෙයි.
වනිගසේකර තිත් මුවක් – Wanigasekara Thith Muwek
රු500.00 Original price was: රු500.00.රු425.00Current price is: රු425.00.
- Author: Samitha B. Atuwabendela
- Edition: 2024
- Language: Sinhala
- Publisher: Vidarshana Publisher
Categories: Short Stories, Short Story
Tags: Wanigasekara Thith Muwek, වනිගසේකර තිත් මුවක්
Be the first to review “වනිගසේකර තිත් මුවක් – Wanigasekara Thith Muwek”Cancel Reply
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.
Related products
-
up to - 20% ගාලු අහස යට-Galu Ahasa Yata
රු1,350.00Original price was: රු1,350.00.රු1,080.00Current price is: රු1,080.00. -
up to - 20% සෙනෙහසේ භූමිය-Senehase Bumiya
රු600.00Original price was: රු600.00.රු480.00Current price is: රු480.00. -
up to - 20% විදේශීය කෙටි කතා සංග්රහය -Videshiya Keti Katha Sangrahaya
රු850.00Original price was: රු850.00.රු680.00Current price is: රු680.00. -
up to - 10% සංගිලි පාලම-Sangili palama
රු850.00Original price was: රු850.00.රු765.00Current price is: රු765.00.
Reviews
There are no reviews yet.