ගතවන ජීවිත මොහොතක ඇති කතාන්දරමය ස්වභාවය දැක ගැනීමට එය භාෂාමය තලයකට ගෙන ආ යුතුමය. එහි ලා කෙටිකතාව දක්වන්නේ විශේෂ සාමර්ථ්‍යයකි. සමිත බී. අටුව බන්දෑල තම කතා කීමේදී කවියේ හිමිකාරීත්වයට විශේෂ වශයෙන් නතු ‘රූපකය’ කෙටිකතාව වෙනුවෙන් වැඩි වශයෙන් භාවිතයට කැඳවයි. සමකාලීන මනිස් ජීවිතයේ ඇති විගලිත ස්වභාවය උකාත්මකට නිරූපණය වන මෙම කතාවල වැදගත්ම කලය වන්නේ එම රූපකාත්මක භාෂාවයි. කියවීම කමැති භාව – බුද්ධි ක්‍රියාකාරකමට කට අරුත් එකතු කරමින් මෙම කතා පෙළ දිගහැරෙයි.
වනිගසේකර තිත් මුවක් – Wanigasekara Thith Muwek
රු500.00 Original price was: රු500.00.රු425.00Current price is: රු425.00.
- Author: Samitha B. Atuwabendela
- Edition: 2024
- Language: Sinhala
- Publisher: Vidarshana Publisher
Categories: Short Stories, Short Story
Tags: Wanigasekara Thith Muwek, වනිගසේකර තිත් මුවක්
Be the first to review “වනිගසේකර තිත් මුවක් – Wanigasekara Thith Muwek”Cancel Reply
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.
Related products
-
up to - 20% මිල්ටේරිකාරයෝ-Milterikarayo
රු400.00Original price was: රු400.00.රු320.00Current price is: රු320.00. -
up to - 20% බොහෝ කවි ලියවුනේ ඔබටය – Boho Kavi Liyaune Obataya
රු750.00Original price was: රු750.00.රු600.00Current price is: රු600.00. -
up to - 10% අසංජානනී – Asanjananee
රු750.00Original price was: රු750.00.රු675.00Current price is: රු675.00. -
up to - 20% මෙන්න අපේ අමුතුසේන-Menna Ape Amuthusena
රු175.00Original price was: රු175.00.රු140.00Current price is: රු140.00.
Reviews
There are no reviews yet.