The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

න ගච්චති – Na Gachchathi

Original price was: රු600.00.Current price is: රු480.00.

  • Author: Padmini Senavirathna
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Godage Publishers
  Ask a Question

1805 -1815 දක්වා වූ කාලයෙහි උඩරට රාජධානියේ සිදුවූ ප්‍රභූ බල අරගලයෙහි එක් පාර්ශවයක් මෙම නවකතාවට කේන්ද්‍ර වී තිබේ. මේරට කෲරතම රජකුලෙස ඉතිහාසගතව ඇති ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතය මෙම නවකතාව තුළ ගොඩනැංගෙන්නේ ඔහුගේ ප්‍රේමවන්තියගේ භූමිකාව ආධාර කර ගනිමිනි.මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු උඩරට ප්‍රභූන්ගේ මෙන්ම ඉංග්‍රීසියෙන්ගෙන්ද ගොදුරක් බවට පත්වූ ආකාරය පිළිබඳ කතාවයි.කිසිවෙකු නොදන්නා ඔහුගේ මානව දයාව හා ප්‍රේමයද, වැසියන් ඔහුට දැක්වූ ආදරයද පිළිබඳ කතාවයි.රොබට් බ්‍රවුන්රිග්ගේ දේශපාලන ප්‍රචාර හා දේශීය විදේශීය ලේඛකයින්ගේ රචනා විසින් සාහිත්යික ප්‍රබන්ධයක් බවට පෙරළන ලද ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිළිබඳ වෙනස් ඇසකින් බැලීමට මෙම නවකතාව ඔබව පොළඹවනු ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “න ගච්චති – Na Gachchathi”

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

2
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
Original price was: රු1,000.00.Current price is: රු900.00.
Add to basket
මැයි මාර ප්‍රසංගය - Mai Mara Prasangaya
මැයි මාර ප්‍රසංගය - Mai Mara Prasangaya
Original price was: රු700.00.Current price is: රු560.00.
Add to basket
11.11
11.11
Original price was: රු1,500.00.Current price is: රු1,200.00.
Add to basket
බිස්නස් පිස්සුව - Business Pissuwa
බිස්නස් පිස්සුව - Business Pissuwa
Original price was: රු1,000.00.Current price is: රු800.00.
Add to basket
Subtotal - 2 items
Shipping & taxes calculated at checkout.
රු2,300.00 රු1,930.00
Checkout Now
Powered by Caddy