The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

මෙන්න අපේ අමුතුසේන-Menna Ape Amuthusena

Original price was: රු175.00.Current price is: රු140.00.

  • Author: Samarasinghe Gunasekara
  • Edition: 4th Edition 2018
  • Language: Sinhala
  • Publisher: Sunera Publishers
  Ask a Question

පුංචි කාලේ සිටම අලුත් විදිහට සිතා අමුතු දේවල් කරන්නට කැමැති ළමයි ලොකු වුණාම මුළු මහත් ලෝකයම පිනවන නවකතා, කෙටිකතා නිර්මාණය කරති. ගී සිංදු රචනා කරති. සිනමා සිත්තම් නාට්‍ය ආදි කලා කෘති නිර්මාණය කරති. අල්පෙනෙත්තේ සිට පරිගණකය දක්වා ද රෝදයේ සිට රොකට්ටුව දක්වා ද අලුත් අලුත් දේවල් නිර්මාණය කරති. ගැටලුවක් හෝ ප්‍රශ්නයක් මතු වූ විට අමුතු විදියට සිතා අලුත්ම විදියේ විසඳුම් ඉදිරිපත් කරති. මා මේ කතා පොතෙන් කියන්නට යන්නේ අප ඉස්කෝලේ යන කාලේ අපත් එක්ක ඉස්කෝලේ ගිය, අපේ පංතියේ අපත් එක්ක එකට ඉගෙන ගත්, අමුතු විදියට සිතා අමුතු අමුතු වැඩ කළ ළමයෙක් හා ඔහුගේ අමුතු වැඩ ගැන ය. මේ අමුතු ළමයාගේ කතාව කියාගෙන යන අතර මම ඔබට ද අමුතු අමුතු විදිහේ ගැටලු ඉදිරිපත් කරන්නෙමි. මේ නිසා මේ කතා පොත නිකම් නිකම් කතන්දර පොතක් නොවේ. අමුතු විදියේ පොතකි.

1
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
Original price was: රු1,000.00.Current price is: රු900.00.
Add to basket
Subtotal - 1 item
Shipping & taxes calculated at checkout.
රු600.00 රු480.00
Checkout Now
Powered by Caddy