ජපානයේ ග්රන්ථ ප්රකාශන ඉතිහාසයේ වැඩිම අලෙවිය වාර්තා කරමින් රාජ්ය සම්මාන රැසක් දිනූ රසවත් කතා පොතකි. නිදහස, විනෝදය සහ ආදරය පාසලට කැදවමින්, ජීවන ආස්වාදය හා මානව ප්රේමය අධ්යාපනයට මුසු කල හැකි අන්දම අසිරිමත් පාසලක් තුලදී, දැරියක ලද සිත් පොලබවන අත්දැකීම් මගින් මෙහි විවරණය කෙරේ
හරි පුදුම ඉස්කෝලේ | the little girl at the window
Original price was: රු940.00.රු752.00Current price is: රු752.00.
- Author: -Tetsuko Kuroyanagi- පරිවර්ථනය : ලීලානන්ද ගමාරච්චි
- Edition: 2023
- Language: Sinhala
- Publisher: Wijesooriya Grantha Kendraya
Reviews
There are no reviews yet.