The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

සිතුවමක් නැති සිත්තරා – Sithuwamak Nathi Siththara

රු400.00

කවිය යනු පාඨකයාගේ පරිකල්පනය හෝ හැඟීම් උද්දීපනය කරන්නට සමත් සාහිත්‍ය ශානරයක්ය. නැතහොත්, කලාත්මක ලිවීමක්ය. කවියා මෙය කරන්නේ භාෂාවේ අරුත, ශබ්දය සහ රිද්මය පරිස්සමින් තෝරා බේරාගෙන සකස් කිරීමෙන්ය. එතැනදි සමහර කවි බෙහෙවින් ම සරල ය. තවත් සමහර කවි ජිවිතය පිළිබඳ යම් සත්‍යයක් ප්‍රකාශ කිරීමට උත්සාහ දරන්නේය.

ඉතා ළදරු වියේදී ම ” මිහිර ” පත්තරය හරහා කවියට පිවිසි ෂර්මිලා තුළ කෙමෙන් කෙමෙන් වැඩුණු කවිය පාසල් අවධියේදී ඔපවත් කරගත්තේ විවිධ ජාතික පුවත්පත් පිටු සරසමින්ය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෝලාන මහා විද්‍යාලයෙන් ගණිත ගුරුවරියක වශයෙන් ඇරඹි ඇගේ ගුරු දිවිය විවිධ ප්‍රදේශ වල විවිධ පාසල් පසු කර පැමිණ අවසන නැවතුනේ කළුතර උග්ගල්බඩ මහා විද්‍යාලයෙන්ය.

කවිය පමණක් නොව ළමා කතා, කෙටි කතා සහ ගීත රචනා ඈ ක්ෂේත්‍ර වල ද හපන්කම් පානා ඇය ‘සිතුවමක් නැති සිත්තරා’ හරහා වර්තමානයේ සමාජ පන්ති ක්‍රමය තුළ පවතින උස්මිටිකම් සහ විඳින විඳවන මිනිසුන්ගේ ජීවන කතාව අලුත් මානයකින් සහෘද රසිකයාට පිළිගන්වන්නට සමත්කම් පා ඇත්තේය.

  • Author: Sharmila Banduni Danwaththa
  • Edition: 2025
  • Language: Sinhala
  • Publisher: Guru gedara Grantha Kendraya
  Ask a Question

Reviews

There are no reviews yet.

Be the first to review “සිතුවමක් නැති සිත්තරා – Sithuwamak Nathi Siththara”

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

10
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
Original price was: රු1,000.00.Current price is: රු900.00.
Add to basket
මැයි මාර ප්‍රසංගය - Mai Mara Prasangaya
මැයි මාර ප්‍රසංගය - Mai Mara Prasangaya
Original price was: රු700.00.Current price is: රු560.00.
Add to basket
11.11
11.11
Original price was: රු1,500.00.Current price is: රු1,200.00.
Add to basket
බිස්නස් පිස්සුව - Business Pissuwa
බිස්නස් පිස්සුව - Business Pissuwa
Original price was: රු1,000.00.Current price is: රු800.00.
Add to basket
Subtotal - 10 items
Shipping & taxes calculated at checkout.
රු10,990.00 රු9,682.00
Checkout Now
Powered by Caddy