The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

Nuwaraka Senehasa

Original price was: රු950.00.Current price is: රු760.00.

  • Author: Digesi Pabasara Amarasinghe
  • Edition: 2024
  • Language: Sinhala
  • Publisher: Digasi Publishers
  Ask a Question

“……. චූටි පුතේ ඔය දේවානම් පියතිස්ස රජතුමාගේ කාලේ මීගස් කැපුවොත් මරණ දණ්ඩනෙ ලැබුණා. පස්සෙ ඉතිං ඔය සුද්දෝ 1833 කෝල්බෲක් ප්‍රතිසංස්කරණවලින් පස්සෙ අපේ ම මිනිස්සු ලවා මීගස් කප්පවලා ඒ වට අවසරත් දීලා තියෙනවා.”

කිරි අම්මා කියවාගෙන යයි.

“ඔය මී මල් පිපෙන කාලෙටයි, ගෙඩි හැදෙන කාලෙටයි වවුලන්ට රජමඟුල් වගේ. චූටි පුතේ ඔය වවුලො වැඩි හරියක් ඉන්නෙත් ඔය මීගස්වලනෙ”

“….. ඔය එක මී ගහකින් කුඹුරු අක්කරේකට පොහොර ගන්න පුළුවන්, චූටි පුතා දන්නව ද? මේ මී ගහට කියන නම?”

” නෑනෙ කිරි අම්මේ “

“ඕකට කියන්නේ ‘ජාතියේ පොහොර ගස’ කියලා. විශ්ව විද්‍යාල වල හිටියට මේවත් ජීවිතේට වැදගත් වෙන දේවල් චූටි මහත්තයෝ ”

Reviews

There are no reviews yet.

Be the first to review “Nuwaraka Senehasa”

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

21
වී අයි ලෙනින් - V.I Lenin
රු890.00 රු700.00
(Save 21%)
නෙල්සන් මැන්ඩෙලා - Nelson Mandela
රු790.00 රු625.00
(Save 21%)
මොකක්ද මට මේ වෙන්නෙ
රු950.00 රු760.00
(Save 20%)
කාන්තාරයේ කුසුම - Kantharaye Kusuma
රු1,200.00 රු960.00
(Save 20%)
අවාරයේ ආ අවාසනාව | Awaraye A Awasanawa
රු3,000.00 රු2,400.00
(Save 20%)
පහනක අදුර - Pahanaka Adura
රු950.00 රු760.00
(Save 20%)
ගිරි හිස ඉදුවර - Giri Hisa Iduwara
රු1,500.00 රු1,350.00
(Save 10%)
රැජින | Rajina
රු1,650.00 රු1,485.00
(Save 10%)
වැහි බිංදූ - wehi bindu - Thisarani de Nirmani
රු2,150.00 රු1,720.00
(Save 20%)
සබරගමුව දුම්රිය - Sabarragamuwa Dumriya
රු1,200.00 රු1,080.00
(Save 10%)
අම්මා - Maksim Gorkey
රු990.00 රු790.00
(Save 20%)
අලි බාබා - Ali Baba
රු990.00 රු792.00
(Save 20%)
සදහටම ඔබ මගේමයි - Sadahatama Oba Magemai
රු1,900.00 රු1,520.00
(Save 20%)
ලාබයි ඇපල් | Labai Apple
රු1,000.00 රු900.00
(Save 10%)
මුන්නක්කරේ සංසාරේ - Munnakkare Sansare
රු2,000.00 රු1,800.00
(Save 10%)
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
Original price was: රු1,000.00.Current price is: රු900.00.
Add to basket
මැයි මාර ප්‍රසංගය - Mai Mara Prasangaya
මැයි මාර ප්‍රසංගය - Mai Mara Prasangaya
Original price was: රු700.00.Current price is: රු560.00.
Add to basket
දකින්න වෙනස්ව ජීවිතය - Atomic Habits
දකින්න වෙනස්ව ජීවිතය - Atomic Habits
Original price was: රු1,050.00.Current price is: රු900.00.
Add to basket
11.11
11.11
Original price was: රු1,500.00.Current price is: රු1,200.00.
Add to basket
බිස්නස් පිස්සුව - Business Pissuwa
බිස්නස් පිස්සුව - Business Pissuwa
Original price was: රු1,000.00.Current price is: රු800.00.
Add to basket
Subtotal - 21 items
Shipping & taxes calculated at checkout.
රු29,610.00 රු24,572.00
Checkout Now
Powered by Caddy