Wasanthaya Pawarami
Original price was: රු1,750.00.රු1,400.00Current price is: රු1,400.00.
වසන්තය පවරමි – අසෙනි වර්ෂා
(නිසංසලා සේනාධීර)
මං මේ අතාරින්නෙ මගෙ වසන්තයමයි හේළි. මෙතනින් එහාට මං වේළිලා කරකුට්ටන් වුණ ගෑනියෙක් වෙයි. ඒකට මොකද? මං දන්නවා, ආදරේ කියලා කියන්නෙම තමන් ළඟ තියෙන වසන්තය අනෙක් කෙනාට පවරන එක කියලා. අද මේක කරන්න කොච්චර අමාරු වුණත් මං ඒක කරනවා හේළි. මොකද, දෙන්නෙක්ට වසන්තය එනව නම් මං විතරක් කරකුට්ටු වුණාට මොකද?
Rs. 1750/=
- Author: Nisansala Senadeera
- Edition: 360
- Language: Sinhala
- Publisher: Nohadunannee Publishers
Reviews
There are no reviews yet.