The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

සිනාසෙන සුදු හාමුදුරුවෝ 1 – Sinasena Podi Hamuduruwo 1

Original price was: රු490.00.Current price is: රු392.00.

No of Pages : 112

  • Author: Samarasinghe Gunasekara
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Sunera Publishers
  Ask a Question

මගේ දුප්පත් ළමා විය

මේ විදිහට දුප්පත්කම ඉහවහා ගොස් තිබුණත් සතුටෙන් ඔකඳ වෙමින් තිබුණු මේ පැල් පත් පසුකර යන විට, මගේ ළමා කාලය කොතරම් දුප්පත් ද කියා මට හැඟී ගියා. ඒ දවස්වල අපට ද රූප වාහිනි යන්ත්‍රයක් තිබුණා. ලන්ඩන්වල ඒ දවස්වල රූපවාහිනියේ තිබුණේ නාළිකා දෙකක් විතරයි. මේ නාළිකා දෙකෙන් දමන්නේ මොන නාළිකාව ද කියා ඒ දවස්වල අපේ ගෙදර වලත් අඬ දබර ඇතිවුණා. මට මතකයි මේ කාලයේ රූපවාහිනි නාළිකා කොයි තරම් ප්‍රමාණයක් තිබෙනවා ද කියා හිතන කොට කොහොම කටයුතු කරනවා ද කියා මට නම් හිතා ගන්න බැහැ. සමහර විට එක්කෙනාට එක රූපවාහිනිය බැගින් ඇති. රූපවාහිනිය නිසා එක ගෙදරක සිටියත් නන්නාදුනන අමුත්තො වගෙයි ජිවත් වෙන්නෙ.

Weight 200 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Your Cart (0)
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy