The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

ඒ අපූරු මග – E Apuru Maga

Original price was: රු950.00.Current price is: රු760.00.


  • Author: Robin Sharma Translater - Upali Rathnayake
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Susara Publishers
  Ask a Question
“හකුරු කන්නත්‌ නායකයෙක්‌ ඕනෑ” යනුවෙන්‌
පැරණි ගැමියන්‌ අතර පැවැති කියමනක්‌ ඇත. “දක්ෂතාවය නම්‌
නොවැටී සිටීම නොව, වැටෙන වැටෙන වාරයට වඩ වඩාත්‌
ධෛර්යයෙන්‌ යුතුව නැඟී සිටීමය” යනුවෙන්‌ චීන දාර්ශනිකයකු වූ
කොන්ෆියුසියස්ගේ ප්රකට කියමනක්‌ ඇති බව ද මගේ මතකයේ
ඇත. මේ ආප්තයන්‌ දෙකම මෙහි බහාලන්නට සිතුණේ රොබින්‌
ෂර්මාගේ Leadership Wisdom පොත කියවූ පසුවය. ‘ඒ අපූරු
මග’ නමින්‌ තිබෙන්නේ ඒ ඉංග්රීසි කෘතියේ සිංහල පරිවර්තනයය.
ඉතා සරල බවක්‌ මතු පිටින්‌ බැලූ කල පෙනෙන නමුදු ප්රධාන
කරුණු අටක්‌ ආශ්රිතව ඔහු මේ කෘතිය සකසයි. සිය දිගුකාලීන
අත්දකීම්‌ සහ ගැඹුරු දනුම ද පදනම කරගෙන පෙරදිග සහ
අපරදිග දර්ශනවල සාරය කැටි කරගෙන ඉදිරිපත්‌ කරන මේ
පොත පරිශීලනය කරන ඕනෑම කෙනෙකුගේ ජීවිත, යහපත්‌
දිශාවට පරිවර්තනය වීම නිසැක ලෙසම සිදුවනු ඇත. මේ කෘතියේ
අසිරිය එයයි.

Reviews

There are no reviews yet.

Be the first to review “ඒ අපූරු මග – E Apuru Maga”

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

3
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
Original price was: රු1,000.00.Current price is: රු900.00.
Add to basket
මැයි මාර ප්‍රසංගය - Mai Mara Prasangaya
මැයි මාර ප්‍රසංගය - Mai Mara Prasangaya
Original price was: රු700.00.Current price is: රු560.00.
Add to basket
11.11
11.11
Original price was: රු1,500.00.Current price is: රු1,200.00.
Add to basket
බිස්නස් පිස්සුව - Business Pissuwa
බිස්නස් පිස්සුව - Business Pissuwa
Original price was: රු1,000.00.Current price is: රු800.00.
Add to basket
Subtotal - 3 items
Shipping & taxes calculated at checkout.
රු5,200.00 රු4,335.00
Checkout Now
Powered by Caddy